1. jhoncenamama

    +21 මේකත් කලාවක් (ප්‍රජනන විදුම් - Genital Piercings) +21

    නිකන් එල්ලෙන පය්යියට ඇන මුරිච්චි මොකටද බන්
  2. jhoncenamama

    Central Bank Blast 31/01/1996

    ආයෙ නම් මේ වගේ දෙයක් මේ රටට වෙන්න එපා
  3. jhoncenamama

    Who Is Your Favorite Female Tennis Player???

    මමත්:love::love:
  4. jhoncenamama

    Thanks machan

    Thanks machan
  5. jhoncenamama

    මන් තාම කාට වත් පෙන්නුවෙ නෑ මචන්, පෙන්නලා බලන්නම් එහෙනම්,

    මන් තාම කාට වත් පෙන්නුවෙ නෑ මචන්, පෙන්නලා බලන්නම් එහෙනම්,
  6. jhoncenamama

    මචන් මගෙ උඩු ඇන්දෙ ඉස්සරහ දත් 2ක් අතර හිඩසක් තියනවා, පොඩ්ඩක් වම් පැත්තට වෙන්න. 0.5cm වගේ, එතන දත...

    මචන් මගෙ උඩු ඇන්දෙ ඉස්සරහ දත් 2ක් අතර හිඩසක් තියනවා, පොඩ්ඩක් වම් පැත්තට වෙන්න. 0.5cm වගේ, එතන දත තියෙන්නෙ දෙපැත්තෙ දත් 2ට පිටිපස්සෙන්. මම හිනාවෙද්දි ඒ හිඩැස පේනවා මචන්, ඕකට plate එකක් දාල හරි මොන්වා හරි කර ගන්න බැරි වෙයිද මචන්. නැත්තම් කෘතීම දතක් දාන්න වෙයිද ඒ දත් 2 ගලවලා?
  7. jhoncenamama

    මචන් දත් දොස්තර මහත්තයෝ පොඩි උදව්වක් කරලා දෙන්නකෝ, දත් පිලිබද ප්‍රශ්නයක්. ඔයාට pm එවන්න බෑනේ

    මචන් දත් දොස්තර මහත්තයෝ පොඩි උදව්වක් කරලා දෙන්නකෝ, දත් පිලිබද ප්‍රශ්නයක්. ඔයාට pm එවන්න බෑනේ
  8. jhoncenamama

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    මම ජෝන් සීනාගෙ මාමා, දැන් පොරගෙ මාද්ය ප්‍රකාශක විදියට වැඩ කරන්නෙ;);)

    No contents