දැන් හැමෝටම වගේ වින්ඩෝස් 8 උණ හැදීගෙන යන කාලෙනේ. සමහරුන්ට හැදිලා ඉවරයි. :rofl::rofl::rofl:ඉතින් මටත් දැන් ඒ උණ හැදිලා දැන් නම් උණ සන්නිපාතෙටත් එන්න ළගයි.:nerd::nerd: මම දන්න සෙල්ලම් ඔක්කොම දාල හෙව්වා වින්ඩෝස් 8 කොපියක් download කරගන්න. එත් වැඩේ හරිගියේ නම් නෑ.:no::no::no: මොකක් හරි අවුලක්...