එලකිරි එකේ ඔක්කොම අයට ආයුබෝවන්..
මගේ අයියා එලකිරි එකේ පරන සාමාජිකයෙක්. අයියා සෑහෙන්න කාලයක් ඩුබායි වල ඉන්නේ.. මම ඩුබායි වලට ආවේ මීට මාස 3කට කලින්. මම ඉන්ටර්නෙට් පාවිච්චි කරාට එලකිරිඩොට්කොම් එකේ සාමාජිකයෙක් නෙවෙයි. අද තමයි මම එලකිරි එකේ සාමාජිකත්වය ගත්තේ.. මේක බොරු ගිනුමක් නෙවෙයි. අයියා තමයි...