වකුගඩුවල_ඇතිවන_ගල්
වකුගඩුවල ඇතිවන ගල් සදහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර කීපයක්
මූත්‍රා වල සහ වකුගඩු වල ගල් මේ වන විට පොදු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වී ඇත. ප්‍රධාන වශයෙන් නුසුදුසු ආහාර අධික පරිභෝජනය නිසා වකුගඩුවල ගල් ඇතිවීම නොවැලැක්විය හේතුවක් බවට අද පත්වී ඇත.
මෙම වකුගඩුවල ඇතිවී තිබෙන ගල්වල ප්‍රමානය අනුව ඇතිවන වේදනාවද වෙනස් විය හැක.
මෙහි රෝග ලක්ශන නම් නිතර නිතර මූත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය, මූත්‍රා පිට කිරීමේදී ඇතිවන වේදනාව, ඔක්කාරය, වමනය සහ අධිකව දහදිය දැමීම හැදින්විය හැකිය.
වකුගඩු රෝගීන් සදහා සාම්ප්‍රදායික ඖෂධ වලට අමතරව ස්වභාවික අමුද්‍රව්‍ය උපකාරයෙන්ද ප්‍රතිකාර කළ හැක. මෙම ප්‍රතිකාර ඉදිරියේදී ගල් ඇතිවීම වැළැක්වීම සදහාද උපකාරී වනු ඇත.
මෙයට අමතරව දිනපතා පිරිසිදු ජලය වීදුරු 8 සිට 10 දක්වා පානය කරන්න.
ලෙමන් යුෂ සහ ඔලිව් තෙල්
ලෙමන් යුෂ සහ ඔලිව් තෙල් පිත්තාශයේ තිබෙන ගල් දිය කර හැරීම සදහා ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබනවා. එසේම මෙය වකුගඩුවල ගල් දියකර හැරීම සදහත් භාවිතයට ගත හැක.
පලමුව ලෙමන් සාරය තේ හැදි 4ක් හෝ කෝප්ප කාලක් ගන්න.
එයට ලෙමන් සාරය ගත් ඒ හා ප්‍රමානයෙන්ම ඔලිව් ඔයිල්ද එක් කර ගෙන හොදින් මිශ්‍ර කර ගන්න
මෙම මිශ්‍රනය පිරිසිදු ජලය සමග දිනකට දෙවරක් හෝ තුන් වරක් දින 3ක් පානය කරන්න. මෙම මිශ්‍රනය එක් වරක් පානය කල පසු වකුගඩුවල ගල් දියවී ගියා සේ හැගේ නම් එක් වරක් පමනක් පානය කිරීමෙන් නවතා දැමිය හැක.
අවවාදයයි: මෙම පිළියම විශාල වකුගඩු ගල් සඳහා මෙය සුදුසු නොවේ. විශාල වකුගඩු ගල් සඳහා මෙම පිළියම කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.
දෙළුම්
දෙළුම් ඇට හා යුෂ දෙකම වකුගඩු ගල් ප්‍රතිකාර සදහා භාවිතයට ගත හැක. දිනකට දෙලුම් ගෙඩියක් ආහාරයට ගන්න එසේ නැතහොත් දෙලුම් ගෙඩියක යුශ පානය කරන්න
එසේත් නැත්හොත් දෙලුම් ඇට හොදින් වියලා කුඩු කර තේ හැන්දක ප්‍රමානයක් ගෙන එහ කොල්ලු තම්බා ගත් වතුර සමග මිශ්‍ර කර පානය කරන්න. මෙම ක්රමයන් දෙකම වකුගඩුවල ගල් දිය කර හැරීමට මහත් සේ උපකාරයක් වේ.
කොමඩු
කොමඩු මූත්‍රා පිරිසිදු කිරීමට කදිම ඔසුවක්. දිනකට ඇති පමනින් කොමඩු ආහාරයට ගන්න. එය වකුගඩු වල ගල් ඇති වීම වලක්වාලනු ලබයි
මතක ඇතුව මචන්ලා දවසට වතුර කෝප්ප 10ක් වත් අඩුම තරමේ බොන්න පුරුදු වෙන්න. එහෙම උනොත් ලෙඩ ගන්නාවකින් ආරක්ශා වෙන්න පුලුවන්
මේ මගේ පලවෙනි Post එක.. ඉන්ටනෙට් එකෙන් හොයා ගත්ත දේවල් ටිකක් එකතු කරලා මේ ලිපිය හදලා දැම්මේ අපේ අයට වැදගත් වෙයි කියලා හිතලා ඉතින් ලිපියට ලැබෙන යෝජනා චෝදනා බලල මේ වගේම තවත් වැදගත් යමක් ඇරගෙන එන්නම්.. ලිපිය වැදගත් උනා නම් කොමන්ටුවක් දාලාම යන්න...
පලවෙනි එක නිසා වැරදි ඇතොත්.. සමාවෙන්න

Last edited: