1. kasuwa1235

    Daraz.lk sellers messages answer කරන්නේ නෑ දෑන්.........

    ow Ai agent reply ekak enne math grass cutter ekak aran apahu return damma
  2. kasuwa1235

    දැන් වෙබ් හදන එක එපා වෙලාද බිස්නස් කරන අයට ?

    Dan godak aya bro use karanne fb pages wagene , web walata yanawa godak adui
  3. kasuwa1235

    හතිය ඇදුම හොඳ කරන්නෙ කොහොමද big help 🫁

    මට නම් නිකන්ම වගේ හොද උනා. පොඩි කාලෙ තිබ්බා . බර අඩු කරගෙන එක්සර්සයිස් කලාම හරි ගියා. ඒත් සෙම එහෙම හැදුනාම සමහර වෙලාවට එනවා ඒ ඉතින් අවුරුද්දකට සැරයක් වගේ. බොහෝ දුරට එහෙම එනවත් අඩුයි
  4. kasuwa1235

    Wifi Router for both FDD/TDD home & mobile broadband

    Slt wifi router sim wadada
  5. kasuwa1235

    Fatty Liver අනාථයි!!!

    Stop carbs not only fats Regular exercises
  6. kasuwa1235

    Dialog 2Mbps Unlimited එක Slow

    Unlimited කියන එක දැන් බොරුවක් මචන් ගොඩක් ඒවගෙ FUP තියෙනවා . ඔයා Day Time එකේ පාවිච්චි කරන Data ප්‍රමානය Count කරල ඒකට ලාබ පැකේජ් එකක් තෝර ගන්න . ඩවුන්ලෝඩ් කරන ඒව ඔක්කොම නයිට් ටයිම් පැකේජ් එකකින් කර ගන්න . Ex - ( Hutch unlimied Night data , SLT Night Unlimited data ) Day Time 50 GB ඩයලොග් එකේ...
  7. kasuwa1235

    Good Tea Brand

    කට්ටිය තේ ගද්දි මොනවද වැඩිපුරම ගන්න Brand එක . මන් මේ ලගදි ලිප්ටන් Tea bags ගත්ත . පාට විතරයි . කිසිම රසක් නෑ
  8. kasuwa1235

    100GB වලට 2600/= ගෙවන එක පාඩුද ලාබද??

    Hutch Offer ekak Rs 200/= Reload kalama 50 GB hambenawa . Rs 200 th Account eke ithuru wenawa
  9. kasuwa1235

    100GB වලට 2600/= ගෙවන එක පාඩුද ලාබද??

    100 GB walata mata Rs 400 i yanne :D
  10. kasuwa1235

    ඩොරල් එක අඩුවීමත් එක්ක මිල අඩුවුනු භාණ්ඩ

    Supermarket walin badu ganna balanna . Discount dala dan vikunanne . elaga stock eka ganan adui . samahara biscuits danatamath adui Ex - CBL Pelawatta Yoghurt eka maru . eka ganna . Highland ekath adu karai ------ Post added on 1711893893
  11. kasuwa1235

    Forex Trading $15800 ඉවරයි

    Looki like you have cents account :lol::lol: Look like you have cents account :lol::lol: ------ Post added on 1711893536 Risk management is everything . Build Your Own rules . Take a time and Learn , Don't put all Eggs in one basket ------ Post added on 1711893689
  12. kasuwa1235

    ඩොරල් එක අඩුවීමත් එක්ක මිල අඩුවුනු භාණ්ඩ

    Yoghurt - Earlier 80 / Now - 70 Biscuits - -10% Peanut - Earlier 200 / Now - 170 (100 grams)
  13. kasuwa1235

    Spotify or YouTube premium

    use brave browser app for yt background playing no need premium
  14. kasuwa1235

    හේතුවක් නැති හිස්තැනක්

    එයා ආපහු ඔයාලා ගාවටම එයි මචන් . Be Strong
  15. kasuwa1235

    BEST Bank For a Debit Card

    Frimi is best option card eka expire unath un gedaratama card eka ewanawa anika internet payment walata app eken dena virtual card eka wenama use karannath puluwan Savings walata Genie app eka Other bank fund transfer free
  16. kasuwa1235

    Diabetes වලට හොද ඩොක්ට කෙනෙක් (Colombo)

    Dr Dulani Kotachchi Appointment ekak ganna nam tikak kal yanawa

    No contents