1. thilangr8

    බුදුඅම්මෝ මේකිගෙ ඇඟ 😍 😍 😍

    පුක පටංගන්නේ බෙල්ල ගාවින් යකෝ
  2. thilangr8

    Masterchef ජජ් කරන උන්ට පිස්සුද 😠 😡 👿 😤 🤬

    කුරුවිට කාරයයි අර විසාල කලු හාදයයි ශේප් අනිත් දෙන්නා කේස්
  3. thilangr8

    අඩෝ මුන්ගෙ skit නම් සුපිරි 😂😂

    legend says there's always a skit you haven't seen yet
  4. thilangr8

    AC එකට bill එක කීයක් එයීද

    Friend has 9000 unit bedroom 4 hours ac on Other normal stuff including hot water showers around 7500//8000 month
  5. thilangr8

    පෙදරේරුවෙකුගේ පුතා හැදූ ලංකාවේ ස්මාර්ට්ම ගෙදර😍❤️

    ජෙලසි නෙවේ පකෝ සිරාවට කැතයි. නිව් මනි තමා ඉතිං. අනිත් එක ඌ කියන්නේ ලංකාවේ එකම ස්මාට්හෝම් එක උගේ වගේ අපේ ගෙවල් වලත් ඔය වැඩ වලින් බාගයක් වෙනවා අලි එක්ස්ප්‍රස් එකෙ ඩොලර් දෙකේ තුනේ කෑලි වලින්
  6. thilangr8

    Questions උඹලා රත්මලාන AIR FORCE exhibition එක බලන්න යනවද?

    පරණ යකඩ ගොඩවල් නෙ දැන් තියෙන්නේ
  7. thilangr8

    හුණ්ඩුවක් කියල දවසක් ගියේ නෑ. හුණ්ඩුවක් නෙවේ කියන්න උනා 🤭

    මූද ගැන හුත්තක් නෙවේ නේ කිව්වේ රට හුන්ඩුවක් කියලා ගොබ්බ හුකන තර්ක ගේන්න එපා ප්ලීස්
  8. thilangr8

    🚖 Carවල ඉස්සරාහින් තියන පොඩි ගැජමැටික් ගන්නේ කොහෙන්ද ?

    මොනවද ඕනෙ ? එක එක හුත්තවල් ඩෑශ් බෝඩ් එක උඩ තියන්න එපා බං අනාරක්ෂිතයි, කැතයි
  9. thilangr8

    🚨BREAKING🚨 ඊශ්‍රායලය ඉරානයට එරෙහිව න්‍යෂ්ටික බෝම්බයක් යොදා ගැනීමට සලකා බලමින් සිටී‼️😱🔥🪖☢️

    බොරු ට්වීට් වගේ නෙවේ පෙන්ටගන් පීසා ඉන්ඩෙක්ස් එක බලන්න ඕනේ යුද්දේ කොහෙටද යන්නේ කියලා තේරුම් ගන්න
  10. thilangr8

    අයි ටී ෆීල්ඩ් එකේ උන් විශේෂයෙන් සීනියර් ඩිවලොපර්ස්ලා වරෙල්ලා

    දෙවෙනි එකේ අග කියවද්දි මුල මතක නෑ brain rot ඕයි දැන් නං
  11. thilangr8

    open paper

    අද වික්කා වගේ දෙන්න එපා නැත්තං උගේ පරණ කරුම සෙට් වෙන්නේ මාමණ්ඩිට
  12. thilangr8

    පන්සලේ පිරිත්වලටත් 119 ගහන මිනිස්සු ලංකාවේ ඉන්නවා 😂 😂 😂

    මේ නෝම්බි කාලේ කරනවනං වැඩේ ඉතිං පුදුම කරදරයක් ඔය ආගමික ශබ්ද දූෂණය
  13. thilangr8

    😂 හිටපූ ශා රජුගේ මූසල කොල්ලාට රජකම ලැබෙයි ද?

    ඌ ඇමරිකාවේ ඉදං ප්‍රොටෙස්ට් ෆෝම් කර කර ඉඳලා 50ක් විතර මරද්දි මීක් මීක් ගාගෙන හිටියා දැන් ආයේ සෙල්ලමක් දාන්න යන්නේ
  14. thilangr8

    අයි ටී ෆීල්ඩ් එකේ උන් විශේෂයෙන් සීනියර් ඩිවලොපර්ස්ලා වරෙල්ලා

    ඕක හැම ෆීල්ඩ් එකටම එහෙමයි මම දන්න QA උනුත් ඉන්නවා කොයි වෙලෙත් හැම workflow එකකම බග්ස් හොයන්න පුරුදු වෙච්ච

    No contents