මේකෙ 5 දෙනෙකුට යන්න ඉඩ මදිද ?? Ow Madi
මන් දැකල තියෙනවා, මේකේ පිටිපස්සෙ එන bench seat එක ගලවල දාලා හොඳ සීට් සෙට් හයි කරපු ඒවා. එහෙම කරාම පිටිපස්සෙ යන අයට අව්ලක් නැතුව යන්න පුළුවන් ද? :eek::eek::shocked::shocked::angry::angry:
තව, Smart Cab, double cab, දෙක අතර වෙනත් විශේෂ වෙනස්කම් තියෙනවා ද...