ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ දෙස
වර්ෂ 1978 දී ලාංකීය කැසට් විප්ලවයේ පුරෝගාමියා වූ විජේ රාමනායක විසින් තරංගා ලේබලය යටතේ මුල් වරට කැසට් පට 10 නිකුත් කෙරිණ. ඉන් එකක් වූයේ Nihal volume 02 කැසට් පටය යි. "මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ" ගීතය අන්තර්ගත වන්නේ එකී කැසට් පටය තුළයි.
හැත්තෑව දශකය අග...