Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ආණ්ඩුවෙන් ‘වැඩ ලක්ෂයක්‘ – නාමල්
මේ පුස් චරිත උඩ දාන් ඉන්න එක තමයි මේ ආණ්ඩුවේ ලොකුම පරිහානිය.....මූ විතරක් නෙවෙයි තව පුස් /වියත් සෙට් එක තමයි මේක අනන්නේ...අර කැකිල්ලේයත් එක්ක :lol:
laknath123
Post #8
Jan 30, 2022
Forum:
ElaKiri Jokes
HodaKollaට ඇයි බන් මෙච්චර තරහ යන්නෙ? [Call Recording]
හොඳ වෙලාවට කලින් ඇහුවා...ඌ නම් නියම ජෙන්ට්ල්මන් පොරක්...ලස්සනට උත්තර දෙනවා :lol:
laknath123
Post #46
Jan 30, 2022
Forum:
ElaKiri Talk!
ආණ්ඩුවෙන් ‘වැඩ ලක්ෂයක්‘ – නාමල්
ලක්ෂයක් වැඩ...99 දාහක් ගැසිලි...දැන් මේ වැඩසටහන් මොනවා කරත් හෑල්ලුවට ලක්වෙලා ඉවරයි..නාමල්... :lol:
laknath123
Post #3
Jan 30, 2022
Forum:
ElaKiri Jokes
අද මගේ උපන්දිනේ..
ඒ කියන්නේ උඔ 83 එකෙක් නේද ? සුබ උපන් දිනයක් වේවා බ්‍රදර් සුබ උපන්දියක් වේවා සහෝ ------ Post added on 1643512306
laknath123
Post #38
Jan 30, 2022
Forum:
ElaKiri Talk!
එලකිරිය හැදුවේ 2005 ද ඒ කාලේ මේකේ සිංදු download කරා ඇරෙන්න තව මොනවා කරේ
අපි ඉතිං අලුත් කොල්ලෝ....පරණ එකක් ගැන දන්නෑ :(
laknath123
Post #68
Jan 30, 2022
Forum:
News and Updates
Playlist පිටින් බාන්න කියාපු භාණ්ඩෙ
TFS and HB
laknath123
Post #6
Jan 30, 2022
Forum:
ElaKiri Talk!
අපි L.T.T.E හෙවත් කොටින්ට බනිමු.
මේකට දේශපාලනය ගාවන්න එපා..එවකට පැවති දේශපාලන නායකත්වයයි..අති දක්ෂ හමුදා නායකත්වයි නිසා යුද්ධේ ඉවර වුනා..දැන් ඒ කොටින්ට සුදු හුණු ගාන්න එපා....ඒකට වෙන වෙන අර්ථකතන දෙන්නත් එපා....
laknath123
Post #12
Jan 28, 2022
Forum:
ElaKiri Talk!
ජොන්ස්ටන්ට පක්ෂියා රජවෙයි.. නඩු තුනකින් එකවර නිදහස් කරයි…
උන් ඔක්කොම හොර යාලුවෝ මල්ලි...ආණ්ඩුව මොකක් වුනත් දේශපාලඥයා නිදහස්..නඩුත් නිකං ගැලරියට ආතල් දෙන්න දාන එව්වා......රටට නප්පියටම කෙළවලා තියෙන්නේ දැන්
laknath123
Post #9
Jan 28, 2022
Forum:
News
🤔🙄🌌 ක්ෂීරපථයෙන්, භ්‍රමණය වන අභිරහස වස්තුවක් සොයාගැනේ 🌌🙄🤔
එළකිරිය දැන් කොතනද කියලා කමෙන්ට් බැලුවාම තේරෙනවා...ඉස්සර වගේ බුද්ධිමත් සංවාදයට...තර්කයට විතර්කනට ඉඩක් නෑ.....
laknath123
Post #21
Jan 27, 2022
Forum:
ElaKiri Talk!
අගමැතිගේ ගිණුමෙන් කෝටි ගාණක් සුද්ද කළ හේතුව උදිත කියයි
පඩි නොගෙන ජීවත් වූ හැටි වහා හෙලිදරව් කරනු ™ :lol:
laknath123
Post #14
Jan 27, 2022
Forum:
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 26 🌌🔭🌎
මගේ ආසම ටොපික් එකක්...
laknath123
Post #2
Jan 26, 2022
Forum:
ElaKiri Talk!
යාලුවට COVID
ඒ ඉස්සර බං...දැන් ගණන් ගන්නෙත් නෑ.......අනේ මන්දා
laknath123
Post #4
Jan 26, 2022
Forum:
ElaKiri Talk!
කාලකන්නිකමද? මූසලකමද?
ඔයාට ගැලපෙනම හා හොඳම දේ තේරුම් අරන් වැඩ කරලා නෑ බං...ඒකයි ඒ......ඉස්සෙල්ලා තමන්ගේ ආසාව + හැකියාව + වාසනා ගුණය තියෙන ක්ෂේත්රය අඳුර ගන්න...ඒක හරිවිදියට කරන්න... ගුඩ් ලක්
laknath123
Post #19
Jan 26, 2022
Forum:
ElaKiri Talk!
⚠️ පොඩි උන් පරිස්සම් කරගනින්
ස්වයං විනය නෑ..අපේ ලංකික පුරවැසියන්ට......ඒකට අපේ රටේ අධ්‍යාපනය වගේම දේශපාලන දැක්මත් ප්‍රතිපත්ති හදන හා හදපු මිනිස්සුත් වග කියන්න ඕනේ....මිනිස්සු මාස්ක් දාන්නේ නීතියට බයේ මිසක්...අරක්ෂා වෙන්න නෙවෙයි
laknath123
Post #20
Jan 26, 2022
Forum:
ElaKiri Talk!
පාපැදියෙන් වැඩට ගියොත් වාසි ගොඩක් ලැබෙන බව මහින්ද අමරවීර කියයි
නොදකිං..මුන් නම්.....හිටපු එවුන්ට ලැජ්ජාවකුත් නෑ...මුන්ට ලැජ්ජාවකුත් නෑ.....
laknath123
Post #4
Jan 26, 2022
Forum:
ElaKiri Talk!
⚠️ පොඩි උන් පරිස්සම් කරගනින්
ඇත්තටම ඇයි මේ මාස්ක් දාලත් ඒ වගේ වෙන වෙන වෛරස් බෝ වෙන්නේ ??
laknath123
Post #17
Jan 26, 2022
Forum:
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 21 🌌🔭🌎
අද්භූත විශ්වය
laknath123
Post #7
Jan 22, 2022
Forum:
ElaKiri Talk!
ආණ්ඩුව වැඩ පෙන්නයි- ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම් -ජනපති කියයි
නියම ආතල් එක තමයි බයිට් ආතල්...හිටපං මම හෙටත් එනවා....ලැස්ති කරලා තියන්න බයිටි :lol: ට්‍රැක් ට්‍රැක්...කෝ ට්‍රැක් බයිට්.... :lol: ------ Post added on 1642781358
laknath123
Post #23
Jan 21, 2022
Forum:
News and Updates
ආණ්ඩුව වැඩ පෙන්නයි- ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම් -ජනපති කියයි
මෙන්න මේක බලපල්ලා උඩු බුරලන්නේ නැතුව...මේක මම කිව්ව එක...(මතක ඇතුව කමෙන්ට්ස් ටිකත් බලන්න ඈ)
laknath123
Post #21
Jan 21, 2022
Forum:
News and Updates
ආණ්ඩුව වැඩ පෙන්නයි- ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම් -ජනපති කියයි
මම 69 එකෙක් නෙවෙයි...දුන්නෑ...කිව්වේ අනුර කුමාර කිව්ව කතාව ඩයස්පෝරාව ගැන..දැන් ඒක තමයි මේ පොඩි සිරා කරන්නේ...ඔන්න සාරාංශය....උඔලා එක්ක අනුර කුමාර හදයි රටවල් මේන් කියලා.... :lol: පව් බං උඔලා තාමත් දෙනවා බං....ඔයාලට ආතල් :lol: ------ Post added on 1642781015
laknath123
Post #18
Jan 21, 2022
Forum:
News and Updates
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom