දැන් ඉන්න වයිෆ්ල උබල ආස කරන කෑමක් වත් හදල දෙන්නෙ නැති ගානට කෙයාරින් අඩු ඇයි? 🍑
උන් උබල එක්ක ඉන්නෙ උබව පාවිච්චි කරන්න විතරද?
අවුලක් තියෙනව නේ? 🤔
(මගේ ගැන නෙමෙයි, මම බැදල නෑ, උබල ගැන 🙉)
මෙන්න තවත් ත්‍රෙඩ් දෙකක්, බම්ප් එකක් වත් දාපන් ගිහිල්ල (බම්ප් දාන්නෙ නැති උන් ඒලියන් ල ඇවිල්ල උස්සයි රෑට 👽)...