මචන්ලා... දන්නවනෙ Tiger woods කවුද කියල??? මම භරි නම් එයා තමා දැනට ලෝකෙ ඉන්න පොහොසත්ම ක්රීඬකයා.
මම y'day යාලුවෙක් එක්ක කොන්ඞෙ කපන්න salon 1ට ගිය වෙලාවෙ කියවපු පත්තර කෑල්ලක Tiger woods ගේ article 1ක් දැක්කා ඉතින් මම ඒ ගැන එලකිරියේ thread 1ක් දාන්න හිතුවා (සිoහලින් type කරන්න අමාරුයි ඒක හින්දා...