වෙසක් පොහොය නිමිත්තෙන් විවිධ ආකාරයේ දන්සැල් මේ වන විටත් සංවිධාන වෙමින් පවතිනවා. ඒ අතරතුරේ වෙනස්ම ආකාරයේ දන්සැලක් කොටිකාවත්ත ප්රදේශයේ පැවැත්වීමට සූදානම් බව අප වෙත වාර්තා වේ. ඒ ලංකාවේ ප්රථම වතාවට සංවිධානය කෙරෙන මහා පෙට්රල් දන්සලකි.
ස්ටන්ට් මේනියා සහ ඩෙස්ටිනි DJ's ආයතන මගින්...