ඔයාට මගේ මල්ලි කෙනෙක් වගේ හිතලා පොඩි දෙයක් කියන්නම්. සහෝදරයා ... ඔයාට තවම වයස පොඩි ඈති ... නමුත් මේවගේ කාලවලදී ඕනෑම කෙනෙක් වැඩිය හිතන්නේ බලන්නේ නැතුව සම්බන්දතා පටන් ගන්නවා .. වයස මුහුකුරා යනකොට කොයි කාටත් තමන්ගේ වැරදි , අඩුපාඩු සිහිවෙනවා .. මන් කියන්නේ මල්ලි .. ඔයා ඔය සම්බන්දෙ වැඩිය serious...