අර නිල්මිනි මොන රෙද්දක්ද බන් කරන්නෙ.සග දාගෙන කතා කර්න්නෙ posh පෙන්නල චන්ද ගන්නද?
ඕකුන්ට පැල්පතක ඉන්න මනුස්සයෙක්ගෙ දුකක් තේරෙන වැස්සියෙක්ද සියලු සත්වයෝ නිදුක් වෙත්වා ගාන්න එන්නෙ?
ඕකුන්ට කොහෙද වෙන මිනිහෙක්ට පිහිට වෙන්න ජීවිතේ දුකක් දැනෙන්නෙ.මොකෙක්ගෙ හරි කටට ගත්තම account එකට 45,000 ක් යනව...