ලොකු උදව්වක් ඕනි.. Customs, Clearing, Cargo, Tax, Pool Board
මචන්ලා ලොකුම ලොකු හෙල්ප් එකක් ඕන වෙලා තියෙනවා please සප් එකක් දීපල්ලා.....
මම බොහොම අමාරුවෙන් money ටිකක එකතු කරලා pool board 6ක් online එකෙන් order කරන්න හදාගේනේ ඉන්නේ... එකපාරටම මට මගේ යාලුවෙක් කියපු දේවල්වලින් දැන් මම...