ඉතුරු සල්ලි කරදරේ ඉවර .පුද්ගලික බස් වලට smart pre-paid 
පොදු මගී ප්‍රවාහන බස් රථ සේවාවන්හි ගාස්තු අයකිරීම සඳහා පෙරගෙවුම් ස්මාට් කාඩ් ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා අභිමත ප්‍රකාශ කැඳවීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ආරම්භ කර ඇත. පෙරගෙවුම් කාඩ් පත් ක්‍රමයක් හඳුන්වාදීම තුළින් පවතින බස්...