සිංහල සුභාවිත ප්රේම ගීත- contd.
...මේ අතරින් මං කියන්න අදහස් කලේ ප්රේමය කියන සංකල්පය උත්කෘශ්ඨයට නැංවූ සුභාවිත ප්රේම ගීතය පිලිබඳවයි....වෙනත් විදිහකට කීවොත් දෙදෙනෙකු අතර ඇතිවන (ස්ත්රී පුරුශ දෙදෙනකු අතර ඇතිවන )ප්රේමනීය හැඟීම,ඍජුව ප්රකාශ නොකොට ඔවුන්ගේ සියුම් මනොභාවයන් විදා දක්වමින් ප්රබන්දිත ගීත...