උබට මන් මෙහෙම උදව්වක් කරන්නම්
කෝල් එකක් දීපන් කැරොම් ෆෙඩරේෂන් එකට උන්ගෙන් අහපන් අයින් කරන බෝර්ඩ් තියනවද කියල උන් කියයි තියනවනම් මොකද උන් කාලෙන් කාලෙට යුස් කරපු බෝර්ඩ් අයින් කරනවා ...උඹට එතකොට උන්ගෙන් ගන්න පුළුවන්
කඩවල තියන හැම බෝර්ඩ් එකම හොඳ නෑ
ලියේ සෙන්ටිමිටර් ගාන බලල ගන්න ඕනේ
(ෆ්‍රේම් එකේ...