ආහ් මචන්ලා ගොඩ දවසකින් :yes::yes: පෝස්ටුවක් දමන්නට සිතුනෙමි..:D
ගොඩක් අයනම් මේ වොච් එක ගැන දැනුවත් ඇති කියලා හිතනවා..:yes::yes:
මේ වොච් එකේ බ්‍රෑන්ඩ් එක අපි කව්රුත් හොදටම දන්න Xiaomi ආයතනයෙන් තමයි නිකුත් කරේ ජූනි 5 වෙනිදා.නම Xiaomi Mi Band 2. ඇත්තටම මේ වොච් එක ගෙවන ගානට සෑහෙන වටිනවා කියලා මට...