ආයෙ නන් ඒ වගේ කාලයක් එන්නෙ නැ බන්. ඉස්සර අපෙ ගෙදර අවුරුදු කාලෙට රබන් ගහනව ගමේම ගැනු අය එකතු වෙලා. අපේ ආච්චි තමා ලොක්ක වගේ ඒවා ඔගනයිස් කරන්නෙ. බුලත් තට්ටුවක් මැදින් තියල ගහන්නේ. සෙරම එක වගේ ගැහුවෙ නැත්තන් තට්ටුව පෙරලෙනව.
ඒ කාලේ අවුරුදු කියන්නෙ අප්‍රෙල් මසෙම බන්. කැවිලි හදනව. ගේ සුද්ද කරනව. ඉස්සර...