කොහොමද කඩයක් කරන්නෙ ?
මචන්ල මේකේ ඉන්නවද ග්‍රොසරි ෂොප් එකක් කරන අය. ඒ කියන්නෙ නිකන් කඩයක්. මට දෑන ගන්ඩ ඕනේ.
අපි කඩයක් දානව නන් බිස්නස් එකක් විදිහට රෙගිස්ටෙර් කරන්ඩ ඕනෙ වගෙ දෙවල් තියෙද ?
තියේයි නන් ඒවා කර ගන්නෙ කොහෙන්ද?
අපි කඩයක් දාපු මුලින්ම බඩු ගන්නේ කොහොමද?
(බඩු කියන්නෙ සබන් අනන් මනන් කිරි...