:oo::oo:
Root කරාම එන Advantage එක්ක බල්ද්දී ඒක විඳින එක පාඩුවක් නෑ කියලයි මගේ මතය..
Root කරාම මම කරන වැඩ ටිකක්..
Ad Block කරන්න host file modify කරනවා..
වැඩක් නැති Apps (System) Freeze කරනවා නැත්තං මකලම දානවා..
සින්හල වැඩ නැත්තම් සින්හල fonts add කරනව..
Xposed Framework එක දාලා Gravity Box...