Current එකත් කපලා තියෙන වෙලේ ඇදට වෙලා ඉද්දි එක පාරට ඔලුවට ආවේ @Hecker ගේ නගින්නෙ නැති thread එක දැකලා
Covid full vaccinated කරපු නැති අයට ඉස්සරහාට ඉතුරු dose ටික දෙයිද ? හැබැයි sources වල තියෙන්නේ ලන්කාව full vaccinated කියලා ( more than 70%)
මාත් තාම එක dose එකක් විතරයි අරගෙන තියෙන්නේ