ජාතික ආණ්ඩුවක් බිහිවෙයි - නව කැබිනට් ඇමති, රාජ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති මණ්ඩලය මෙන්න
March 22, 2015 03:50 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නව අමාත්‍යවරුන් ලෙස මීට ස්වල්ප මොහොතකට පෙර දිව්රුම් දී තිබේ.
දිවුරුම් දිමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී...