1. L

    Lamborghini Aventador

    තෑන්ක්ස් මයික්‍රො එකේ තියෙනවද.මං එහෙන් මෙහෙන් අහල තිබුනට වැඩිය ගනන් ගත්තෙ නෑ.බැක්ග්‍රවුන්ඩ් එකනම් Managing Director, Global consulting Inc.මේ දවස්වල ලංකාවෙ ඉන්නේ.
  2. L

    Lamborghini Aventador

    මම මේ ෆෝරම් එකට අාවෙ ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්.මට කියන්න පුලුවන්ද lamborghini aventador එකක් ගෙන්න ගන්නේ කොහොමද කියලා.මට ස්පෝට්ස් කාර් ගෙන්නන එක ගැන මහලොකු දැනුමක් නෑ.මට යාලුවෙක් කිව්වේ මේ සයිට් එකේ වාහන ගැන දන්න අය ගොඩක් ඉන්නවා කියලා.දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න.මං මේක විහිලුවකට දාන...

    No contents