Lamborghini Aventador

Nov 16, 2015
2
0
0
මම මේ ෆෝරම් එකට අාවෙ ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්.මට කියන්න පුලුවන්ද lamborghini aventador එකක් ගෙන්න ගන්නේ කොහොමද කියලා.මට ස්පෝට්ස් කාර් ගෙන්නන එක ගැන මහලොකු දැනුමක් නෑ.මට යාලුවෙක් කිව්වේ මේ සයිට් එකේ වාහන ගැන දන්න අය ගොඩක් ඉන්නවා කියලා.දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න.මං මේක විහිලුවකට දාන දෙයක් නෙවෙයි.වැරදියට හිතන්න එපා.ලොකු උදව්වක් මට මේ ගැන කීවොත්.
 

raman2

Well-known member
  • Feb 16, 2009
    9,645
    11,651
    113
    Gennana one naha. Micro eke thiyenawa. Un agents la lankawe.

    gihin prices ahapan

    uba gon joke ekak daanda methenta awe. Eth hithuwe na neda lankawe dealer kenekuth innawa kiyala?
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම මේ ෆෝරම් එකට අාවෙ ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්.මට කියන්න පුලුවන්ද lamborghini aventador එකක් ගෙන්න ගන්නේ කොහොමද කියලා.මට ස්පෝට්ස් කාර් ගෙන්නන එක ගැන මහලොකු දැනුමක් නෑ.මට යාලුවෙක් කිව්වේ මේ සයිට් එකේ වාහන ගැන දන්න අය ගොඩක් ඉන්නවා කියලා.දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න.මං මේක විහිලුවකට දාන දෙයක් නෙවෙයි.වැරදියට හිතන්න එපා.ලොකු උදව්වක් මට මේ ගැන කීවොත්.

    Colombo thiyenawa Lambo showroom akak. Aken balanna. Uba dannawada Lambo akak ganan kalin un ube background check karanawa kiyala?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ahh lambo ekak denawa! Wadiya use kalema nathi tharam! uba kemathi nam kiyapan contact karala dennam :shocked: ara dawas wala genapu eka :lol:
     
    Nov 16, 2015
    2
    0
    0
    Gennana one naha. Micro eke thiyenawa. Un agents la lankawe.

    gihin prices ahapan

    uba gon joke ekak daanda methenta awe. Eth hithuwe na neda lankawe dealer kenekuth innawa kiyala?

    menna me kaden ganin .....


    Colombo thiyenawa Lambo showroom akak. Aken balanna. Uba dannawada Lambo akak ganan kalin un ube background check karanawa kiyala?


    තෑන්ක්ස් මයික්‍රො එකේ තියෙනවද.මං එහෙන් මෙහෙන් අහල තිබුනට වැඩිය ගනන් ගත්තෙ නෑ.බැක්ග්‍රවුන්ඩ් එකනම් Managing Director, Global consulting Inc.මේ දවස්වල ලංකාවෙ ඉන්නේ.
     
    Oct 15, 2015
    372
    62
    0
    :lol::lol::lol::lol: boru kiyanna epa yako...
    managing director kenek nam meke thread dala ahaida?
    business partnerslagen ahanawa misak.
    anika rata innawanam mona magulakatada mehen ganne.
    meka dapu eka aniwa moda athal ekak denna thamai me thread eka dala thiyenne.:lol::P:lol:
     
    Last edited:

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    LP 750-4 SV ekakma ganin bn gannawa nm. LP 700-4 ekak da koheda micro eke thiyena kalu pata eka. me thiyenne mage eka
    images
     
    Oct 15, 2015
    372
    62
    0
    balahanko mu kiyana boruwa athe mattu ne...
    ratin gennanna onelu...
    me dawas wala lankawe innawa kiyanne aniwa rata idalane awith thiyenne.
    yako rata idalath lamborghini gana danne na kiyanne :lol::lol::lol::lol:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    Lamborghini wala 2nd hand market aul mehe .. Toyota 141 ekak ganin :( math lamborghini ekak ganna hithala 141k gatta