1. Nalindax

    හදිස්සි ⭕BREAKING

    වැස්ස ඉවර වෙලා ඉතුරු වැඩට ටිකට තමා හදිසි නීතිය ඔනි වෙන්නේ. මොකද හදිසි නීතිය දාන්නේ වැස්ස නවත්තන්න නෙමේ නේ බන්.
  2. Nalindax

    TIN එක ගන්න එක අනිවාර්ය කරද්දී ඇයි අපිට Tax Return දෙන්න තියෙනවා කියලා කිවේ නැත්තේ ?

    යුටුබ් වීඩියෝ එකක් බලන් හදපන් කෝ. ඕක මහ දෙයක්ද එක එක උන්ට සල්ලි දෙන්න.
  3. Nalindax

    Bimmer පොන්නයට තියෙන ප්‍රශ්නෙ ගැන හොඳ පැහැදිලි කිරීමක් 😏😏

    උගේ ඒ පොස්ට් එක දකින කොටත් මල පනිනවා GT ලොක්කත් එක්කත් මේ වගේ පොස්ට් දාන්න දෙන එකට.
  4. Nalindax

    නයි දෙරණෙන් පචයක් ගහනවා! මේකේ අම්බරුවෝ ඒක කරේ තියන් යනවා! 🤭🤦‍♂️

    යකෝ උබ දෙයක් කිව්වම අනික් උන් ඔප්පු කරන රටක් නෑ, උබ කියන දේ උබ තමා ඔප්පු කරන්න ඕන්. සාධන භාරය තියෙන්නේ උබේ අතේ.
  5. Nalindax

    මෙන්න සංගීත් පොන්නය අනුරට සහෝට බනිනව....

    ඕකට තමා කියන්නේ Constructive Criticism කොහෙද උබල මොලයක් නැනේ ඕක තේරුම් ගන්න. මූ කියන්නේ කුඩු අල්ලන එක තේරුමක් නැතිවෙනවා ආයෙත් ඒ ටික හොර නිලදාරින් මාර්ගෙන් මාකට් එකට ආවොත් ඒක නිසා විනාස කරන්න නීති ගේන්න කියල. නැතුව අල්ලන්න එක බොරු වැඩක් කියල නෙමේ.
  6. Nalindax

    පවුල් දේශපාලනය !! තාත්තයි පුතයි අම්මයි ..

    ඒකට නාකි මයිනගේ බේසික පව්ල. රට උලා කාලම පුස් ඌරෝ වගේ, ඉන්නව දැක්කම්ත් අප්පිරියයි,
  7. Nalindax

    ඊයා වොත්තෝ🤮 අලුත් Toyota Raize එක😂

    ඔව් Toyota Soluna එකක් තිබ්බ අවුරුදු 10 ක් විතර, මරු වාහනේ. නැග්ගා ගියා වැඩිය සලකන්න දෙයක් නෑ.
  8. Nalindax

    රාජ්‍ය සේවයේ විනය හැදිය නොහැක්කේ...

    මම මේ වෙලාවේ ඔබට එකක් සහතික වෙන්නම්, අපේ ආන්ඩුවක් යටතේ මෙවැනි කිසිම වැරැද්දක් වෙන්න ඉඩ තියන්නේ නැති බවට. :cool::cool:
  9. Nalindax

    ගෙවල් ලගින් කඨිනයක් යනවා

    අනික් ආගම් වල ඒවානම් අහන් ඉද්දි පොඩි ආතල් එකක් හරි තියෙනවා . ඔය හින්දු ඒවා එහෙම පට්ට ලස්සනයි. ඒකට තොපිලගේ එවා අල්ලගේ Xල්ල කවුරු හරි පැගුවා වගේ බෙරිහන් දෙන්නේ පට්ට කැතයි, මූසලයි. පොඩ්ඩක් ලස්සනට ඔය අදෝනාව කියන්න කියපන්කේ අහන් ඉන්න මනුස්සයෙක්ට වමනේ නොයන්න.
  10. Nalindax

    පාන් තහනම් රටක

    චන්ද වර්ග දෙකක් සසදන්න බෑ මචන්. අනික ඊලග චන්දෙදි මාලිමාවට චන්ද අඩු වෙන එක අනිවාර්යයි. එහෙම නොවුනොත් එක ලෝක වාර්තාවක් වගේ. චන්ද අඩු වෙන ප්‍රමානය අඩු කරගන්න එක තමා ජයග්‍රහනය. ඒක හැමෝටම පොදුයි. අපිට තියෙන ප්‍රශ්නේ ඇතුලට දාන්න ඔනි උන්ව හුරත්ල් කර ඉදලා මේ පාර ඇතුලට දාගන්න බැරිවුනොත් අපි චන්දේ දුන්න...
  11. Nalindax

    පාන් තහනම් රටක

    ------ Post added on 1761927185
  12. Nalindax

    රනිල් හිරෙ ගියාම වයින් බීපු එකා ඇක්සිඩන්ට් එකකින් මැරිලා

    ඇයි ඌ අමරනීය පොරක්ද ඔච්චර නටන්න තරම්
  13. Nalindax

    ඇඳුම් ඇදලා දුවලා උනත් දිනන්න පුලුවන් (බෞද්ධ නොවන ක්‍රමයට දුවලා දිනපු පල්ලියේ කන්‍යා සොයුරිය)

    ඒ කෙල්ල ඇදුම් ඇතිවද නැතිවද දුවන්නේ කියන එක තීරනය කරයි උබ ඒ කෙල්ලගේ තාත්තා නෙමේ නේ. උබ ජනේලෙන් Xක දෙන්නේ නැතුව තියෙන වැඩක් බලාගෙන හිටපන්
  14. Nalindax

    දහස් ගණනින් අල්ලන කුඩු-අයිස් වලට මොකද කරන්නෙ???

    ඇත්ත ඇත්ත. හොදට තිබ්බ රට මුන් ඇවිල්ලා විනාස කරා. අපිට මොනවයිද අඩු වෙලා තිබ්බේ. අපිට පුලුවන් ඔය කුඩු වලින් පොඩි සැශේ පැකට හදලා කුරුදු කුඩු ටිකක් එහෙම දාලා අගේ වැඩි කරල ප්‍රතිඅපනයනය කරල රටට ඩොරල් ගේන්න. කොහෙද මේ ගොන් ජෙප්පොන්ට එහෙම මොලයක්
  15. Nalindax

    රෑට බැටරි ගබඩා පාවිච්චි කරන Solar පාරිභෝගිකයින්ට CEB යෙන් වැඩි ගාස්තුවක්

    එතකොට දවල්ට හැදෙන ටික බහිරවය කනවද? දැන් කියන්න එපා ඒකෙන් තමා චාර්ජ් වෙන්නේ කියල. චාර්ජ් වෙලා ඉතිරි ටිකට මොකද වෙන්නේ කියලයි අහන්නේ.

    No contents