Desktop PC ගන්න බලාපොරොතු වෙන ELAKIRI කොල්ලෝ වෙනුවෙන්
මචං මේක තම මගේ අලුත් thread එක.
මේ thread එක දන්නේ මචන desktop computer ගන්න බලාපොරොතු වෙන කොල්ලොන්ට පහසුවක් විදියට.
මන් shop 3ක් තම මන් ගතේ. හම්බ කඩවල් කියල මත එක්ක රණ්ඩු වෙන්න එපා මචන්ලා. මන් දන්නා විදියට දැනට තියෙන හොදම shop 3න් තම මන්...