ඕකෙ කෙමිකල් එන එකක් තියනවා තව මොනවා හරි විස නැති ඒව එන එකක් තියනවා
සමහරු ඒ විස නැති ඒවා අපුවා වතුර දාන්න ගන්නවා. හැබැයි ඒ විකුනන තැන් වලින් කියන ඒව කන්ෆර්ම් කරගන්න විදියක් නැහැ
මමත් ඕව අරගෙන තියනවා ගෙදර හදන කාලෙ සිමෙන්ති වැඩ වලට වතුර පුරවාගන්න වගේ දේවල් වලට
තව ඔය බැරල් එක මරු ගෙවල් හදන වෙලාවෙ...