උඹලාගේ අනාගතේ හලාල් සහතිකේ වතුරේ... ඒගැන හිතලයි කන්ෆියුස්....බලපන් දැන් මැලිබන් ප්‍රමුඛ බිස්කට් , කේක්, චොකලට් , සෝයා , සිරියල්, ඕක්කම ව්‍යපාරිකයෝ හලාල් අයින් කරනවා.. මොකද, මංචි බිස්කට් සියලුම වර්ග.. රිට්ස්බරි චොකලට් සියලුම වර්ග, ටියාරා කේක්, ලංකා සොයා, සමපෝෂ.. මේ ඔක්කෝම හලාල් රහිත වෙනවා..
අපි...