පිස්සු_හැදෙන_භාන්ඬයක්.
මෙන්න යාළුවනේ ගාල්ල මාතර දුම්රිය මාර්ගය හදන්න ආපු තවත් භාන්ඬයක්.
පිස්සු හැදනව මේක වැඬ කරනව දැක්කම. මේකෙන් දුම්රිය මාර්ගය ලෙවල් කරනව කියල තමයි කියන්නෙ.
ඔය රතුපාටින් රවුම් කරල තියන එක ඔයාලට පේනවනේ.
එතන තියන යකඬ කූරුරේල් පාරහාරගෙන අඬියක් විතර බහිනව.
ඒක හැම කොන්ක්‍රිට් කොටයක්...