1. S

    විජේසූරිය මහත්තයව දැකලා තියෙනවද?

    පොඩි කාලේ ඉදලම දකිනවා. සතියට සැරයක් කඩේ පැත්තට එනවා මහරගම
  2. S

    රන්ජගේ_ෆයිල් එළියට

    :)ඕවා ඔක්කෝම නාට්‍ය. උන් අපිට පෙන්නන්නේ අපි දකින්න ඔනේ ටික විතරයි. අපිට ඒකේ එන ආතල් එකට තමයි කට්ටිය දෙපැත්ත තුන්පැත්ත බෙදිලා බැනගන්නේ.
  3. S

    Ubala hithanne meka joke ekata karapu deyak kiyalada?

    අම්මෝ බං
  4. S

    රස විදින්නන්ට පමනී....

    :yes::yes::yes::yes::yes:
  5. S

    දුටුගැමුනු රජතුමා කාමාතුරයෙක්ද ?

    ඒ කාලේ විතරක් නෙමයි දැනුත් එහෙමනේ බං. සල්ලිකාරයින්ට දේසපාලකයින්ට ඕන තරම් ඉන්නේ.
  6. S

    අධිකරණය

    කට්ටිය මේක බලන්න https://www.facebook.com/real.rr/videos/10161023145625377/ t9chU-XbK54
  7. S

    Resignation of Company Director

    උබ අයින් වෙන හේතුව දන්නේ නැහැ. ඒත් අධ්‍යක්ෂක කෙනෙක් විදිහට උඔ මොනවා හරි වගකීම් වලට බැදිලා නම් ඒවායින් ඉස්සෙල්ලා නිදහස් වෙලා ඉන්න.
  8. S

    සිගරැට්

    හොද දෙයක් කරලා තියෙන්නේ.
  9. S

    BIT coin_තහනම්

    ඔනන් බලපල්ලකෝ අන්ඩුවට තියෙන ප්‍රශ්න.
  10. S

    එකම මුල් පිටුවක පුවත් දෙකක් !

    කාලයක් මන්ද පෝෂනය නැති කලා නේද

    No contents