1. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම ගම්පහ මචං ඔහෙ දුර වැඩී හදිස්සියක් නැත්නම් Ebay එකෙන් order එකක් දාන්න. මේ තියෙන්නෙ stainless steel වලින්ම බඩු. අදාල size එකයි screw length එකයි බලල. දිග වැඩිනම් කපාගන්න පුලුවන්නෙ. හැබැයි මෙහෙ කඩවලත් නැති වෙන්න බෑ බන් අනිවා ඇති හොයල බැලුවනම් හරි පොඩ්ඩක් :yes: මමත් බැලුවෙ ඔඩරයක් දාන්න මචං...
  2. Gccamila

    කෝලිගේ වෙඩිමට ගිය අපේ කොල්ලා

    කවුද ඒ මනුස්සයා..?
  3. Gccamila

    BOC online passwords

    HNB නම් අවුලක් නෑ සුපිරි
  4. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මමත් ඕක youtube එකේ දැකලා දවසක් කරලා බැලුවා. සිරාවටම යනවා බං මලකඩ :yes::yes:
  5. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කුකුල්ලු බාසිකලේ වැඩි හරියක්ම ගැජට් අටෝලා තීන්නේ ඇලෙන්කි ඇන වලින්නේ. සමහර ඇන අල්ලන්න බෑ සවුත්තු වෙලා තීන්නේ. මේ ඇලෙන්කි ඇන ගන්න තැනක් කියාල්ලකෝ. බජාජ් සෙන්ටර් වල නම් නෑ. හාඩ්වෙයාර් වලත් බැලුවා නෑ.
  6. Gccamila

    මාලු බෑම

    ඒ නංගි බබාලට එහෙම පුලුවන් නම් ඇයි අපේ උන්දලට බැරි
  7. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කලින් ලෑස්ති කරගන්න එපැයි බං :shocked::shocked: ඒකත් හොදයි බං ;) :lol::lol: දකුණු පැත්තෙ එක මචං. විස්තරේ හැටියට නම් පට්ට වගේ. කීයක් වෙනවද බං ඕක..?
  8. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දැනුයි පියවී සිහියට ආවේ සිංහලු... පාටි වලට අඩගැහුවම බෑ කියන්න හොද නෑනේ..... උබලගෙ තත්වෙ කොහොමද..?
  9. Gccamila

              

    12-25-2017 03:54 PM ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේටත් එසේම වේවා..සාදු කාරයක් දෙන්න..... :lol::lol:
  10. Gccamila

    EFI system එකක් කියන්නේ මොකද්ද කියලා දැනගමු

    තැන්කූ ප්‍රෙන් :love::love::love: තැන්කූ ප්‍රෙන් :love::love::love: තැන්කූ ප්‍රෙන් :love::love::love:
  11. Gccamila

    Codeigniter ගැන

    BUMP
  12. Gccamila

    Pita Rata

    BUMP
  13. Gccamila

    ගෑනු_හුටපට

    යාඑවා පිටින් දාන්න එපා බං. අපිට තේරෙනවා :lol::lol::lol::lol::lol::lol:
  14. Gccamila

    TESLA BONNET

    BUMP
  15. Gccamila

    නත්තල් සීයාගේ අවධානය පිණිසයි

    එනපාර මටත් දියං සීයේ :lol::lol::lol::lol:

    No contents