මන් ලයිසොන් එක ගද්දි පෝලිමේ බයික් trail පෙන්නන්න ඉන්නකොට මගේ ඉස්සරහ හිටිය ටිකක් වයස පොරක් මමනම් ඉතින් මුලින් ගිහින් trail පෙන්නන්න කලින් බයික් එකක් අරන් එහෙට මෙහෙට පොඩ්ඩක් පැදල පුරුදු උන මගේ ඉස්සරහ හිටිය බුවා වයසත් එක්ක හෙන පරිනත පොරක් වගේ හිටියේ මිනිහ එක එක කොල්ලන්ට හෙන ටෝක් දිදී හිටියේ...