මචං ලා මම මේ කියන්න යන දේ උබලා සමහරවිට ගනණ් ගන්න එකක් නෑ මේකයි සිද්දිය
පාවිච්චිකරපු බයික් එකක් ගන්න යනවනම් කවුරැ හරි ඉස්සෙල්ලාම මේව බලපල්ලා
එම බයික් එකේ නියම අයිතිකරැ නමට තියෙනවද කියලා
(ඒ කියන්නෙ බයික් එක තියෙන්නෙ කොළඔ නම් විකුණන කෙනා ඉන්නෙ මාතර නම් දැනට ඒ මාතර කෙනාගෙ නමට තියෙනවනම් අවුලක් නෑ)...