කනත්ත ලගින් ඇවිත් 154 ගන්නවානම් මචං උඹ පාර පනින් ඕනේ.
පාර පැන්නාම කනත්ත ඉස්සරහින් (ප්‍රතිවිරුද්ධ පැත්තෙන්)ලොකු පාරක් පටන් ගන්නවා වට රවුමත් එක්ක.
ඒ පාරේ මීටර් 80 ක් වගේ ගියාම හෝල්ට් එක තියනවා. එතනින් බස් එක ගත්තොත් එක හෝල්ට් එකයි.
උඹට පැටලෙයි වගේ නම් 103 ඇවිත් බොරැල්ල හන්දියෙන් බැහැලා එතනින් 154...