1. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    සමා වෙන්න මම වැරදියි නම් කොල්ලෝ කියපන් මචන් උබේ profession එක කොල්ලෝ operation ගැන කවි කියවූනි සිරි බොයියෝ ඒකයි හිතුවේ එලසින් බන් sorry බයියෝ
  2. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    උබ බය නොවෙන් petsha ඔව් උබේ එකී මම උබ ගාව, ඉදපන් උබ බයක් නොවී කොච්චර දහම් ගැට දැම්මත් බොළඳ ළඩී ගන්නට එපා තරමට බන් හරක් බෙටී
  3. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පාස් කලත් මූ දොස්තර විබාගේ කෙල්ලන් ගැනයි කතාව මුගෙ විනාසේ හෙදියන් අලුත් මේඩියන් ඇති කලාපේ රන් කරනවා මූ විතරක් රජාසේ
  4. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    වයසට නෙවේ මුන් දෙන්නගේ වීර කතා fake ලොගින් හදලා පැණි පෙරයි ඉතා කොපමණ වදන් කීවත් මේ ඇඹළ සතා වැඩ බැරි උවත් ටාසන් නේ රනිල් පුතා
  5. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පන දාගෙන කෑ කෝ ගැහුවත් අයියා පැණි විතරයි වැඩනෑ charter සැටියා මාතර ගගේ ඉන්න කිම්බුලිගේ පැටියා මේකද මන්ද කෝ බන් ගෝමර කැටියා ?
  6. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    යන්නට එපා සස්ලිට්ටෝ මම දාලා ඔන්න පැන්ත මලය ඇවිත් කවි දාලා කොල්ලොත් නටවයිලු කුකුලෙක් සැර දාලා සැකයක් උපන පැන්තා ගේ වැඩ දැකලා
  7. SSonic9999

    Microworkers Salle Ganne.......

    kawruth nathda banzzzzz
  8. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පැණි මුල් දෙකකි අද නම් සෙට් වී ඇත්තේ මඩුවට පාලු නැත මේකයි අද තත්තේ පැණි ඇත ලාබෙට අදනම් මේ පැත්තේ ඇඹළයො ගොඩයි කෙල්ලන්ගෙයි අඩු ඇත්තේ
  9. SSonic9999

    Microworkers Salle Ganne.......

    dan mata 9.2$ thiyanawa..dan mata salli withdraw karanna puluwanda.. ganna method eka mokakda..Paypal walata salli gannai mata one,,?
  10. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පොඩි වැඩකි ඇත්තේ සිංහල type කල හැක්කේ පහල ඇති ලින්කේ කොටා බලපන් සරල තත්තේ http://www.google.com/transliterate/
  11. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    මම ඊයේ හැදුවා හොද රස කෑමක් fried rice සහ චිකනුත් ඩේවල් එකක් කවි වගේය සිරි අයියගේ රස කෑමත් ලකුණු ගොඩයි සිරි අයියට මට ඊයෙත්
  12. SSonic9999

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    mama eka hariyatama danne na ban,...danna ekek innawada?
  13. SSonic9999

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    machan apita pr blogs wala dewal karanna barida? kalin ekek dala thibba ubamada manda..ara jobs 3rd party ekakata podi ganak deela karanna puluwan seen ekak.. ehema puluwanda?
  14. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    හිතන් එපා බේරෙන්නට මගෙ බැල්මෙන් එහෙම උනොත් මම එනවා උබෙ පස්සෙන් අවතාරයක් ලෙසින් කෙලීව රැක ගනිමින් සැරෙන් සැරේ උබවත් මම බය කරමින්
  15. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පැන්තරයා මගෙ මිතුරා එක වල්ලේ ඕවත් දේවල්ද මේ අමතුම කාලේ මතකද අතීතයෙ සිරිතක් ඇත රාළේ ඒකගෙයි කෑම නරකද අද උව සාලේ
  16. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    මෙයා ද මේ සැම කියනා කෙලි පැටියා ආසයි නගේ නුබ ලියනා කවු රසටා මම සොනිකා මඩුවේ ඉඳ හිට එබෙනා අම්මප යමුද අපි හදපානේ පැනලා
  17. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    සස්ලි මල්ලි සිරි අයියා පැටලීලා කුමකින් කුමක් වේදැයි මට සැක හිතිලා තනියම බිව් නිසාදෝ වලි යන්නේ බැනලා විගහට වරෙල්ලා වැඩ අහකට දමලා
  18. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    බාහිර ඔපයකට උඹලා රැවටීලා නටනවා මෙතන පැණි හල හල දැවටීලා රන් වුව රිදී මැටි වුව වැඩ දමලා එකම රසයි කළේ වතුර අහපල්ලා
  19. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    හදන හැටි කිව්ව නම් වගකීම එනව බන් බඩ ගියොත් හෙම ඉතින් කසාදෙ යි මමයි සුන්

    No contents