ජනපතිට නඩු පැවරූ මනෝහරන්ගේ
පුත්‍රයා නමින් ඇමෙරිකානු මුද්දරයක්
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමරිකාවේදී නඩුවක් පවරා ඇති කේ. මනෝහරන් නමැත්තාගේ පුත්‍රයා වෙනුවෙන් ඇමරිකානු කොටි සංවිධාන දෙකක් විසින් මුද්දරයක් ප්‍රකාශයට පත්කර ඇත.
ටැමිල්ස් එගෙන්ස්‌ට් ජෙනෝසයිට් සහ ටැමිල්ස් ෆො ඔබාමා...