හොර වැඩ වලින් තමයි මේ පව්කාර මිනිස්සු සල්ලි හොයන්නේ.
මේ කියන්න යන්නේ dialcom එකේ ෆෝන් ප්‍රෝඩාව ගැන. උන් ෆෝන් ගෙන්නන්නේ හොර පාරවල් වලින්, ඒ කියන්නේ පිට රටවල ඉන්න හම්බයෝ තමයි මුන්ට ෆෝන් එවන්නේ. ඒවා ඔරිජිනල් warranty එක්ක තියෙන ෆෝන් තරම් කොලිටි නෑ.
අනික තමයි මුන් ෆෝන් model මාරු කරලා customers...