ඕක ලන්කාවෙ තියෙනවද?
sunny 2013,nissan sentra 2013 කියන්නෙත් ඕකමද?
ලoකාවෙ තියනවනම් ඒ ගානෙන් 7000 USD අඩු කරල බලපන් . දළ වශයෙන් ගාන හිතා ගන්න පුලුවන් මොකද shipping cost, ගෙන්නන කෙනාගෙ ලාභය වගේ දේවල් නුත් තියන නිසා.
(FYI- tax එක ගහන්නෙ engine capacity එකට.)
මෝටර් රථ එකට call එකක් දීල බලපන්...