මාතර රෝහලේ රජ වැඩ!!!
උල සමග සිසුවා රෝහලට
සැත්කම සාර්ථකයි
අඟල් අටක් සිරුර ඇතුළට ගොස් තුබූ මකුලත කෝටුවක් මිනිත්තු 45ක සැත්කමකින් ඉවත් කිරීමට මාතර රෝහලේ ශල්‍ය වෛද්‍ය රංජිත් පෙරේරා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්වූහ
මාතර යටියන කෝට්ටවත්තේ 14 හැවිරිදි පාසල් සිසුවකුගේ කිහිල්ල අසලින් අඟල් අටක් සිරුර...