කිසිවකුටත් තෙරුම් ගන්න බැරි නම් මහ ලොකු දර්ශනයක් වුනත් ඇති කම් කුමකටද? විශයක් තියෙනවා Rocket Science වලට වඩා අමාරු කොතරම්ද අමාරුද කියනවා නම් පාස් වෙන කෙනෙකු නොමැති තරම් හැබැයි මෙක පාස් වෙන්නෙ ඉතා බුද්ධි මට්ටමක් තියෙන අය විතරයිලු , ඔබ උත්සහ කරලා අසමත් වුනොත් එ අය ඕබට කියන්නෙ "මෙය බුද්ධිමතුන්...