මචං මෙහෙමයි. මන් හිතන් ඉන්නේ gaming PC එකක් හදාගන්න. එත් මන් දැක්ක Redlinetech එකේ දාලා තියෙනවා Gaming laptop එකක් මගේ ගානටම. මචං මට පොඩ්ඩක් කියලකෝ Lap එක ගන්න එකද hoda PC එක ගන්න එකද හොද කියල. මන් දෙකේම ස්පෙක් එක දාන්නම්.
Desktop PC spec
Intel Core I3 4130 3.4Ghz (4th gen) - 16500/-...