මෙතන වෙන්නේ බොරැවක් මාකට් එකේ අඩුවෙන් ඉන්න වුන් හලාල් නැහැ කියලා අපිව රවට්ටලා උඩින් ඉන්න හලාල් තියෙන වුන්ව කපාගෙන යන්න උඹලව ගොනාට ඇන්දිල්ලක් වෙන්නේ. කවදාවත් කිසිම කම්පැණියක් හලාල් සහ හලාල් නොමැතිව එකම ප්‍රඩක්ට් එක ප්‍රින්ට් දෙකකින් ගහලා ප්‍රයිස් දෙකකින් එකම මාකට් එකකට දාන්නෙනැහැ ඒක ප්‍රායෝගික...