ඔය ත්‍රේඩ් එකේ එන සිංදුව දැකලා ඒක ගැන හොයද්දි තමයි මේ ලස්සන ත්‍රෙඩ් එක දැක්කේ
මේකෙත් තියෙනවා එක පොස්ට් එකක් ඔය සිංදුව ගැන දාලා ඒත් හරි තේරැමක් හොයාගන්න බැරි වුනා මම මුල ඉදන් දැන් මේක කියවනවා දැන් ඉන්නේ 239 වෙනි පිටුවේ මේ ලබපු අත්දැකීම්ටික මට වචනයකින්වත් කියා ගන්න බැහැ
ප්‍රශ්නේ තියෙන්නේ මෙවැනි...