වැඩේ ගොඩ දා ගත්තා බං....දැන් මේ රිප්ලයි කරන්නෙත් පීසී එකෙන් ලොග් වෙලා..
මගේ කේබල් එකයි කනෙක්ටර් එකයි වෙන් වෙලා ගැලවිලා ආව අතට..ඒ ගැලවිච්ච ගැලවිල්ලට මම හිතුවෙ පින් කනෙක්ෂන් වත් හොයා ගන්න බැරි වෙයි කියල...මෙකට කේබල් එකක් හොයන්න ගිහින් වින්ද දුක මම තමයි දන්නෙ..කම්පුටර් කඩ වලයි ඉලෙක්ට්‍රොනික් කඩ...