මචං ල මම PayPal a/c එකක් හදල verify කරන්න යන්නෙ. ගොඩක් අය sri lanka හදන්නෙ නැතුව malaysian a/c නෙ හදන්නෙ.එතකොට අර paypal address එකටම විතරක් ship කරන sellers ල ගෙන් බඩු ගන්නෙ නැතුව ඉන්න වෙනවනෙ. මගේ family එකේ අය ඉන්නව මචං italy වල . මම බැලුවෙ හරි italy address එකක් දාල italy PayPal a/c එකක්...