අපි කැමතිය, හොඳය, හරිය කියල අපේ හිතෙන් අනුමත කරන දේවල් වල අපි ඇලෙනව. තන්හාව ඇතිකරගන්නව.
අපි අකමැතිය, නරකය, වැරදිය කියල අපේ හිතෙන් ප්‍රතික්ශේප කරන දේවල් එක්ක අපි ගැටෙනව. දෙවේශය ඇතිකරගන්නව.
මේ හැමදේකටම මුල බාහිර ප්‍රපoචයකට අපි දීපු වටිනාකමේ ස්වභාවය. 'මම'ය කියන සoඤ්ඤාව ඇතිවුනු මොහොතෙ පටන්, මට...