ඒකනේ කිව්වේ එපා උනා කියලා..:sorry:
:D:D
:lol::lol:
තව ජාති දෙකක් තිබුණා ත්‍රෙඩ් එකේ..:P
නියමම වෙලාව එච්චරම මීටර් නෑ බං.. :no:
කොහොමත් ඒ දවස්වල උදේ 5ට 5:15ට විතර තමයි නුවරට යන බස් එක ආවේ..:yes:
පානදුරෙන් කීයට පිටත් වෙනවද කියලනම් දන්නේ නෑ.. මාලබේට එන වෙලාව විතරයි දැනගෙන හිටියේ..:lol:
සීට්නම්...