අපිත් එහෙමයි බං..
මමනම් ඔය වගේ දේවල් ඉගෙන ගත්තේ මොන්ටිසෝරි යන කාලේ ටීචර්ගෙන්..මට හොඳට මතකයි දවල්ට කෑම කාලා ඉතුරු උන කෙසෙල් ලෙලි, බනිස් කෑවොතින් ඒකේ ඉටි කොලේ එහෙම කුණු වල ගාවටම ගිහින් විසි කරන්න උගන්නපු හැටි..:love:
අපේ අම්මා උනත් රට කජු පොතු එහෙම ගෙදර ගෙනත් විසි කරන පුරුදු කලා ඒ කාලේ ඉඳලම..:yes...